ස්කෑන් එකෙන් කියන බර උපතේදී ගොඩක් වෙනස් වෙනවද?
Can the actual birth weight differ from the scan estimate?
mage 2nd baby, mata godak kannath be, giya mase baladdi babage bara 1470kg tibune me mase 21/08/2016 baladdi 2880kg kiwwa masayakata echchara wedi wenna puluwanda doctor, mata date tiyenne september 17. e weddi eetath wada wedi weida sir ,,,,,,,,, sir mekata uththara deela tubune anumana bara scan eken enne kiyala , babage dilivery ekedi ethakota godak wenas wenawada
ඔව්. සමහර විට ස්කෑන් මගින් අනුමාන කරන බරට වඩා දරුවාගේ සැබෑ බර වෙනස් වෙන අවස්ථා තිබෙනව. දැනට අනුමාන කරන බර 2880ක් නම් දරුවාගේ උපත් බර සාමාන්ය වීමට ඉඩ කඩ තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?