සති 18දී බබා දඟලනවා දැනෙන්නේ නැත්නම් බයවෙන්න ඕනද?
No movements felt at 18 weeks — is that a worry?
Doctor mama sathi 18i dina5ka gebiniyk..mata thawamath mage baba dagalana eka denenne nee..sathi 16n karapu scan eken baba hodata innwa kiyala vog doctor qwa.thawa dina 2kin mata masika sayanaya thiyanawa.september 5hospitl clinic eka.doctor mama marry krla awurudu 3k.awurudu 2kata kalin sathi 7kin abortion ekak unaa.me getaluwa smbandayen ma kumak kala yuthuda.mn mansikawa wetila inne me gena.me babath mata nethi wei kiyala
සති 20-21ක් පමණ වන තෙක් දරුවාගේ චලන නොදැනෙන අවස්ථා තිබෙනව. ඒ ගැන කලබල වෙන්න එපා. සායනයේදී ඔබව පරීක්ෂා කර අවශ්‍ය නම් පමණක් ස්කෑන් පරීක්ෂණයක් කල හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්‍යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්‍රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?