Skip to main content
ප්‍රශ්නය

මුල් මාස තුනේ ගැස්සෙන බස් ගමන් යන එක අහිතකරද?

Is a bumpy bus ride harmful in the first three months?

Dr. Bus akaka kedichcha paarawal wala yanakota godak gessenawane sir. mul maasa 3 ahema gessenna hoda nadda.

අසන ලද්දේ: An*** · වයස 29

එය දරු ගැබට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. ගබ්සාවන්ට මෙය හේතුවක් වෙන්නේ නැහැ.