Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor man enne wenath rataka.mage piriyad hariyatama wenne naha.meya niwaradi kara ganna akaraya mata pahadili kara denna Doctor .thak you.

අසන ලද්දේ: Ka*** · වයස 29 · 762 views

පිළිතුර

ඔසප්වීම ක්‍රමාණුකූලව සිදු නොවීම ඔබ දැනට දරු පිළිසිඳ ගැනිමට අපේක්ෂා නොකරයි නම් ගැටළුවක් නොවෙයි. ප්‍රතිකාර අවශ්‍ය නැහැ.