නම: Ka*** | වයස: 27
ගැටළුව

doctor,samanyen geb genimak sidu wee kopamana dinakin pasuwa lakshana penwaida?

පිළිතුර


ගර්භණී ලක්ෂණ අති වෙන්න සති 6ක් පමණ ගත වෙනව. බෝහෝවිට ඊට පෙර මුත්‍රා පරීක්ෂණය මගින් ගැබ් ගෙන අැති බව දැන ගන්න පුළුවන්.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)