නම: Ha*** | වයස: 23
ගැටළුව

dr..mama pregnant kiyala danagena sathiyak wenawa.mage bara 35kg doctor.bara adu nisa eka prashnayak weida daruwata.

පිළිතුර


ඔව්. ඉදිරියට ඔබේ පෝෂණය සහ දරුවාගේ වර්ධනය ගැන සැලකිළිමත් වෙන්න වෙනව. ඉක්මණින් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)