Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor..samannayen pregnant kenek flight ekaka yanda kochchara week ganak complete wenda oneda...

අසන ලද්දේ: Sa*** · වයස 24 · 731 views

පිළිතුර

සති 12ත් 28ත් අතර කාලයේ ඔබේ වෛද්‍ය වරයාගේ නිර්දේශය මත ගුවන් ගමන් වල යෙදීම සුදුසුයි. ඉන් පෙර සහ පසු අවශ්‍යතාවය අනුව වෛද්‍ය වරයාගේ නිර්දේශය ලබා ගෙන ගමන් කිරීමට සුදුසුදැයි තීරණය කරන්න පුළුවන්.