Skip to main content
ප්‍රශ්නය

සියලු ටෙස්ට් හොඳ වුණත් දරුවෙක් නැත්තේ ඇයි?

Every test is normal but there is no baby — why?

වෛද්‍ය‍තුමනී ,මම විවාහ වී දැනට අවුරුදු 2ක් වෙනවා . දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටියත් තාම දරුවෙක් නෑ. අපි vog කෙනෙක් හමු උනා. සේරම පරීක්ෂණ කලා,laparoscopy ත් කලා. සියලුම වාර්තා හොදයි. කිසිම ප්‍රශ්නයක් නෑ. මගේ husband ගෙත් කිසිම ප්‍රශ්නයක් නෑ. මේසේ වීමට හේතුව කුමක්ද ?

අසන ලද්දේ: ති*** · වයස 24

කිසිම හේතුවක් නොමැතිවත් ගැබ් ගැනීම ප්‍රමාද වෙන අවස්තා තිබෙනව. එවැනි කාන්තාවන්ට IUI වැනි ප්‍රතිකාර ක්‍රමයක් අවශ්‍ය වෙන්න පුළුවන්.