Skip to main content
ප්‍රශ්නය

පිටතින් ශුක්‍රාණු වැටුණොත් ගැබ් ගන්න පුළුවන්ද?

Can pregnancy happen if semen only touches the outside?

Dr mata danaganna oni. Ape lingaya udata pirimi sukranu watunama hoo... pirimi lingaya sukranu samaga athulluwama e sukranu shariira gatha wenawada

අසන ලද්දේ: Is*** · වයස 17

පුළුවන්. එවැනි සම්බන්දයකින් ගැබ් ගැනීමට සුළු හැකියාවක් තිබෙනව.