ප්‍රශ්නය
Dr. Mm me getaluwa obata kalinut yomu kala. Mm sathi 38ka gebiniyak. Mage baba tikak podi kiyala docter kiwwa. Scan eke satahan wenne me akarayatai.... (Hpd,hc,ac,fl) 2457g 34w4d 1842-3072g 38%tile Bpd 87.5mm , hc 313.6mm, ac 297.3mm, fl 69.9mm ane docter meken mokakda kiyanna. Baba podi kiyapu nisa meka mata loku prasnayak. Mage baba godak podida. Mm mokada karanne. Ikman piliturak labadenna. Godak pin obatumata.
පිළිතුර
මෙම බර සුළු වශයෙන් අඩු වුවත් ස්කෑන් පරීක්ෂණයේ අනුමාන කරන බර 100% නිවැරදි නැහැ. දරුවා උපදින විට බර සාමාන්‍ය වීමට හැකියාව තිබෙනව.