මැහුමක් දාලත් ගබ්සා වුණොත් වෙන විසඳුම් මොනවද?
If the baby is lost even with a stitch, what else can help?
Mage 1st pregnency eka 26wks walin abortion una.2nd eka ita masa 4kata passe pregnet una.gebgela thuni kiyala vog mehumak demma geb gelata.ekat waterbag eka kedila 20wks walin abortion una.man aya 2year walin pregnet wenna hithan inne.eth obathumata mage problem eka kiyu wita obathuma kiwe pregnency eka kal damana eka mekata wiadumak nomethi bawai.ehenam docter mehuma gahalat abortion una eke meyata thiyana wenath wisadum monawada dr.plz dr anwer me.
මෙම මැහුම වෙනස් ආකාරයකට යෙදීමට හැකියාව තිබෙනව. නමුත් කිසිම ප්රතිකාරයක් 100%ක් සාර්තක නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?