ගැබ්ගෙලට මැහුමක් දැම්මට පස්සේ ඇඳට වෙලා විවේක ගන්න ඕනද?
Is bed rest needed after a cervical stitch is put in?
Docter pregnet unama gebgela thuni kiyala vog dr nirdesa matha mage geb gelata mehumak yeduwa.eth godak paressam wenna kiwa.mehema gahala bed rest karanna onada baba hamba wenakamma dr. Vog dr kiwa scan ekedi mage bada thada karaddit waterbag eka geb gela gawata enawalu.e nisa mata paressam wenna ona widiha pahada denna.
මේ සඳහා හොඳම ප්රතිකාරය වෙන්නෙ නිවැරදි ආකාරයට ගැබ් ගෙලට මැහුමක් යෙදීමයි. ඊට අමතරව වෙනත් ප්රතිකාර අවශ්යදැයි ඔබේ වෛද්ය වරයා තීරණයක කරාවි. ඇඳටවී විවේක ගැනීම අවශ්ය නැහැ. ඔබේ වෛද්ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?