ඔසප් කරවන්න ගත්ත බෙහෙත් දරු ගැබට හානි කරලා තියෙනවද?
Can tablets taken to bring a period harm the pregnancy?
Dr.mama thama marry karala nehe.next year marry karanna date dagena inne.eth hadisiye ape ekwimak nisa man pregnant una.api ek une march 1st.eth meka apita prashnayak nisa doctor kenek meet una.mata bonna baheth wagayak dunna.eken ikamanata mensas hedei kiwwa.eth thama hedune ne.den sathi 6k wenawa.api thiranaya kala me month ekema marry karanna.eth e biwwa beheth nisa daruwata haniyak wela ethida kiyala denaganna oni docter.passe hari ehema haniyak weida.
ගබ්සාවීමක් සිදුවුනේ නැතිනම් පසුව ඉන් බලපෑමක් වෙන්න ඉඩකඩ අඩුයි. ඔබේ වෛද්‍ය වරයා හමුවී ස්කෑන් පරීක්ෂණයක් සිදුකර ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්‍රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?