Skip to main content
ප්‍රශ්නය

අඟ උෂ්ණ වීම දරුඵල ප්‍රමාද වෙන්න හේතුවක්ද?

Is 'body heat' a reason for a delay in having children?

Mata awurudu 4 puthek innawa
E wunath awuruddak upath palayan kramayak nathuwa hitiyath thama gab gaththe n.a. shareeraye adida ushnaya 1ta hethuwakda?

අසන ලද්දේ: Fa*** · වයස 25

නැහැ. දරු ඵල ප්‍රමාද වෙන්න විවිධ හේතු බලපාන්න පුළුවන්. මේ ගැන වැඩි විස්තර පහත පිටුවේ දැක්වෙනව.

fertility.vog.lk