Skip to main content
ප්‍රශ්නය

ශිෂ්නය තද වීම අඩු වී ශුක්‍රාණු ඉක්මනින් පිට වෙන්නේ ඇයි?

Why is there a weaker erection and early ejaculation?

Mm tikak mahata kenek ...mm ruger play karanawa ...mm kettuwenn fatburners use kara ...ita passe mata danenna gatta mage lingaya pranawat wena pramanaya adu bawk ha...Shukkranu ikmanin pitawena bawak ..eka dan mata manasika wadayak wela tiyebbe doctor

අසන ලද්දේ: Sa*** · වයස 26

මෙයට ඔබේ මානසික තත්වය බලපාන්න පුළුවන්. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න