Skip to main content
ප්‍රශ්නය

එන්ඩොමෙට්‍රියෝසිස් පිච්චුවාට පස්සේ බබෙක් ලැබෙයිද?

Can you have a baby after endometriosis is treated?

Doctor Mata kalin endometriosis thibila puchchala damma.SFA normal.Dan babek labanna puluwanda

අසන ලද්දේ: Ma*** · වයස 34

පුළුවන්. නමුත් එන්ඩොමෙට්‍රියෝසිස් තත්වය නැවත නැවත ඇති වෙන්න පුළුවන් නිසා ඒ ගැන නැවත පරීක්ෂා කර බැලීම සුදුසුයි.