සාමාන්‍ය උපත් බර කීයද? බර අඩු නම් ප්‍රශ්නයක්ද?
What is a normal birth weight, and is a low weight a problem?
Dr. Mata den sati 37 k wenawa. Mage daruwage bara 2457g k tiyenawa. Docter kiwwa baba podi kiyala. Meke getaluwak weida. Ai ahema wenne. Samanyen babekuge bara kopamanada. Ikman pilithurak balaporoththu wemi. Thankyou
සාමාන්‍ය උපත් බර 2500g ට වැඩි විය යුතුයි. නමුත් බර අඩු බොහෝ දරුවන් කිසිම ගැටළුවක් නොමැතිව වර්ධනය වෙනව. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක් වෙනව.
http://www.vog.lk/512-iugr.php
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්‍යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?