ඔසප් වී කී දිනකින් පස්සේ ගැබ් ගෙනද කියලා බලන්න පුළුවන්ද?
How many days after a period can you test for pregnancy?
br mama daruwek bala poroththuwen inne .masika osap wi dawas kiyakinda bala ganna puluwan pregnantda kiyala
ඔබට නැවත ඔසප්වීමට නියමිත දිනය පසුවූ විට ගැබ් ගෙන ඇති දැයි පරීක්ෂා කර බැලිය හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?