ඩිම්බ පිටවීමේ එන්නත ගැහුවත් ඔසප් වීම දින 33කින් එන්නේ ඇයි?
Why is the period still late after an ovulation injection?
Doctor mage menses hedena eka kramanukulawa sidi une ne. dina 36k 39 k athara kalayakin thamai wenne. e nisa mama dimba moranna beheth bila injection ekath gehuwa. namuth mama pregnant une ne.menses hedune dina 33 giyata passe. mata thiyena getaluwa injection eka gehuwa nisa menses hedenawa nan hedenna ona samanna parida dina 21n 28n memeida. ai mata me month eketh dina 33n hedune. injection eke gahanne dimba pita wenna neda doctor. ehema welath mata injection eka gahala 3 weeks walata passe thamai menses hedune. ehema wenne ai doctor?
හෝමෝන ක්‍රියා කරන ආකාරය අනුව මෙම දින සුළු වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. එය සාමාන්‍ය තත්වයක්. ඔබට නැවත ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?