ඒක්ටොපික් එකකින් පස්සේ ආයෙත් ඒක වෙන්න ඉඩ තියෙනවද?
After one ectopic pregnancy, can it happen again?
Dr Mata ectopic pregnancy ekak awit right side tube ekat ekkama eka remove kala.tawada Mata adenomyosis tiyanawa.ekata laporoscopy ekak karanna kiyala Mage kalin doc kiwwa.mata denaganna one Mage ectopic eka ain karala tawama 8days.man anit eka karaganna one masa kiyakatada passeda kiyalai.tawa Man ayet pregnant unot Mata ayet ectopic ekak wenna Ida tiyanawada kiyala.thnx doctor...
ශල්‍යකර්මයෙන් සති 6කට පසුව නැවතත් අවශ්‍යනම් ශල්‍යකර්මයකට භාජනය විය හැකියි. Adenomyosis තත්වයට ශල්‍යකර්මයක් අවශ්‍යදැයි තීරණය කල හැකි වෙන්නේ ඔබගේ ස්කෑන් පරීක්ෂණ වාර්තා පරීක්ෂා කර බැලීමෙන් අනතුරුවයි. නැවත ectopic එකක් ඇතිවීමේ සුළු අවදානමක් තිබෙනව. නැවත ගැබ් ගත් වහාම වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?