ගැබ් ගෙන මුල් මාසේ සුළු ලේ ගැලීමක් වුණොත් ප්‍රශ්නයක්ද?
Is slight bleeding in the first month of pregnancy a problem?
mage maseka osapdinaya 27 wenidai.namUth July 27 wana Dina Mata Ithama kuda pramanayak osap uwada .E saninma eya nawathuna.eeta Tika dawasakin ma garbanI parikshawak kala.eya positive una .Mata athi gataluwa nam 27 Dina yantham osap veema gataluwak da
ස්කෑන් පරීක්ෂණයකින් දරුගැබ සාමාන්‍ය ලෙස පෙනේ නම් කලින් සිදුවූ රුධිර වහනය එයට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මුල් මාසයේ මෙලෙස රුධිර වහනයන් ඇතිවිය හැකියි. එය ඉබේම නැවතුනි නම් එමගින් හානියක් වෙන්නේ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මුල් සතිවල කොන්ද රිදිලා යෝනියෙන් කැබැල්ලක් ආවොත් මොකද?Back pain and a small piece passed in early pregnancy — why?
ගර්භාෂයේ ලේ කැටියක් තිබුණොත් දරුවාට හානියක් වෙයිද?Can a blood clot in the womb harm the baby?
වැදෑමහ පහත් නිසා දිගටම බ්ලීඩ් වෙනවා නම් සාමාන්‍යද?Ongoing spotting from a low placenta — is that normal?
වැදෑමහ පහතින් තිබීම අනතුරුදායකද?Is a low-lying placenta dangerous?