ස්කෑන් එකේ සති ගණනයි ඔසප් දිනයේ සති ගණනයි වෙනස ඇයි?
Why do the scan weeks and the period weeks differ?
Date scan report eke GA(LMP) 13 weeks and GA(AUA) 12.2 weeks. CRL eka 5.8cm GA(AUA). Mata dan 13 weeks bt ei doctor crl eka 12.2weeks walata measure kare. E deke wenasa mokakda? Babge crl normal da
මෙම ගණනය කිරීම කරන්නේ දරුවාගේ දිග මැනීම මගින්. මෙමගින් අනුමාන කරන දිනය ඔසප්වීම සිදුවූ දිනය යොදාගෙන අනුමාන කරන ප්‍රසූත දිනයට වඩා නිවැරදියි. ඔබේ මෙම දින අතර වෙනස දින 5ක් පමණක් නිසා එය ගැන එතරම් සැලකිළිමත් වෙන්න අවශ්‍ය නැහැ. ඊලඟ ස්කෑන් පරීක්ෂාවේදී වෛද්‍ය වරයාගෙන් නිවැරදිවම දරු ප්‍රසූතියට අනුමාන කරන දිනය අසා දැනගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්‍යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?