Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mama dan masa 4ka pamana sita babekta try karanawa.maget husbandget kisima gataluwak na kiwa checkup walin pase.mata Vog OVAFIN 100mg mensas wee 2weni dawase idan 5days gana kiwa.pasuwa 14weni dina scan 1n eka dimbayak hadila tiyanwa kiwa. A tablet 1 denne kumak sandahada doctor.emagin dimba 1kata wedi gananak moranawada.sesenam siyalu dimba ekawara pita weemak wenawada.

අසන ලද්දේ: Ni*** · වයස 27 · 780 views

පිළිතුර

මෙම ඖෂධය ලබා දෙන්නේ ඩිම්බ කෝෂ වලින් ඩිම්බ මේරීම උත්තේජනය කිරීමටයි. ඒ සමග ඩිම්බ එකකට වඩා මේරීමට ඉඩකඩ තිබෙනව. බොහෝ විට එක ඩිම්බයක් පමණයි පිටවෙන්නේ.