Skip to main content
ප්‍රශ්නය

බඩ පැත්තට නිදාගත්තම බබාට ප්‍රශ්නයක්ද?

Is sleeping on your front a problem for the baby?

Dr man pregnant. Den masa 7i. Bada peththata nidagaddith bada tikak thada unata babata prashnayak nedda dr.

අසන ලද්දේ: Ni*** · වයස 20

නැහැ. ඉන් දරුගැබට හානියක් වෙන්නේ නැහැ.