ඔසප් පමා වී බඩ පිපුණා වගේ දැනෙනවා නම් ගැබ් ගෙනද?
Late period and a bloated belly — could it be pregnancy?
doctor, mama babek balaporottuwen inne. marry karala 4 yrs. 28 age. last period end date 07/02/2017 . mata niyamitha dinata hama masema kramawathwa period una. but mata tama period une naha me maseta .dan mage bada dangalanawa wage nitharama , bada athulen davillak wage enawa . bada puro dala wage. 13/03/2017 dinata pregnancy test strip parikshawa negative. ai doctor meheme wenne? Thank you
මෙම ලක්ෂණ වලින් ගැබ් ගෙන ඇතිදැයි සැක කරන්න බැහැ. ඔසප්විම තවත් ප්‍රමාද නම් නැවත සතියකින් මුත්‍රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?