Skip to main content
ප්‍රශ්නය

ගර්භාෂය විශාල සහ බිත්ති ඝන නම් ගැබ් ගැනීමට ගැටලුවක්ද?

Is a large, thick-walled womb a problem for conceiving?

Babala netuwa 6yrs wenawa.laparoscopy test aka normal.namuth mage garbashaya vishala bawath biththi ganakam bawath sadahan.meya babek sedimata getaluwakda?

අසන ලද්දේ: Ma*** · වයස 28

මේ කියන තත්වය කුමක්දැයි හරියටම පැහැදිලි නැහැ. නිවැරදි පිලිතුරක් ලබා දීමට ඔබේ පරීක්ෂණ වාර්තා පිරික්සා බැලිය යුතුයි.