Skip to main content
ප්‍රශ්නය

ඔසප් චක්‍රය එක පාරක් විතරක් දිග වුණොත් ප්‍රශ්නයක්ද?

Is one long cycle a problem when trying to conceive?

Mama mary karaĺa masa 3. Wenada dina 28 warak osap una. Namut jan 29 osap wela march 9 nawata osap une. Mama daruwekta asawen inne. Karunakara mata upades denna.

අසන ලද්දේ: Th*** · වයස 37

මෙය සාමාන්‍ය තත්වයක්. දිගටම ඔසප් චක්‍රය අක්‍රමවත් නම් ඩිම්බ කෝෂ වල ඩිම්බ මේරීම සාමාන්‍ය ලෙස සිදු වේදැයි දැන ගැනීමට පරීක්ෂා කර බැලීම සුදුසුයි.