දෙපාරක්ම ලේ ගිහින් ගැබ නැති වුණා නම් ආයෙ උත්සාහ කරන්න හොඳද?
After two miscarriages, is it safe to try again?
Dr.mama badala awurudu 2 k wenawa..mama pregenant wela masa 2 , mada 3 weddi bleed wela desarayakma (2 times)baba nati una..mata ai babak hadanna bayai.pls mata wisadumak denna docter..pin siddha wenawa obalata
බොහෝවිට මුල් මාස තුන තුල සිදුවෙන ගබ්සාවන්ට හේතු වෙන්නේ පිහිටි කලලයේ අසාමාන්‍ය තත්වයන්. එය නැවත ඇති වීමට ඇති ඉඩකඩ අඩුයි. ඒ නිසා නැවත ගැබ් ගැනීමට උත්සාහ කරන්න. ගැබ් ගත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?