Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ මෝරන්න හොඳම පෙත්ත Folistim ද Letrozole ද?

Which is better for ovulation, Folistim or letrozole?

Doctor, Dimba merima sandaha hondama tablet eka mokakda? Folistim or Litove

අසන ලද්දේ: Th*** · වයස 30

එලෙස වඩා හොඳ ඖෂධයක් නිර්දේශ කරන්න බැහැ. අවස්තාව අනුව එය වෛද්‍ය වරයා තීරණය කරන්නේ. Clomiphene citrate (Folistim) ඩිම්බ මේරීම සඳහා බහුලව භාවිතා කරනව. Letrozole ඖෂධය සමහර රටවල භාවිතයෙන් ඉවත් කර තිබෙන ඖෂධයක්.