Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr.mama marry karala awuruddak birth control karala babek haduwa.sathi 7n miscarriag ekak una.dan masa 4 wenawa.dan ayeth babek hadanna vog sirgen upades labuna.masa 2 try kala thama na.mata mul awadanama nawatha athi weeme sambawithawa wadida..mage knee joint ekak awurudu 8 ta kalin dislocate wela aayurweda beheth walin dan hodatama hodai.ea gana vog sir danuwath karanna oonida?

අසන ලද්දේ: Di*** · වයස 29 · 667 views

පිළිතුර

එක වරක් ගබ්සාවක් වීම නිසා ඊලඟට එසේ වීමේ අවදානමක් නැහැ. දනහිස චලනය කිරීමේ අපහසුවක් දැනට නැතිනම් දරු ප්‍රසූතියකට එය බාධාවක් වෙන්නෙ නැහැ.