මුල් මාස තුනේ ලිංගිකව එකතු වුණොත් ගබ්සා වෙනවද?
Can sex in the first three months cause a miscarriage?
Dr...babek kyl danagena masa 3k wenakan lingika eka weewa nisa abotion wenwada?ehema ek wenna hoda nadda
නැහැ. ලිංගික සංසර්ගය සහ මුල් මාස තුන තුල සිදුවන ගබ්සාවන් අතර සම්බන්ධයක් නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?