දිගට තුන් පාරක් ගබ්සා වුණොත් මොන ටෙස්ට්ද කරන්න ඕන?
What tests are needed after three miscarriages?
Doctor 3paarak eka digata abortion unahama karanna one test monawada?thanks doctor.
රුධිර කැටි ගැසීම වැඩි වෙන රෝග තත්වයන් ඇතිදැයි පරීක්ෂා කිරීමට රුධිර පරීක්ෂණ කිහිපයක් අවශ්‍ය වෙනව. මීට අමතරව රුධිර සීනි මට්ටම, ස්කෑන් පරික්ෂණයක් සහ හෝමෝන පරීක්ෂණ කිහිපයක් සිදු කිරීම අවශ්‍යයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?
මියගිය කලලයක් බෙහෙත් වලින් ඉවත් කළාම ආයෙත් ගැබ් ගන්නේ කවදාද?After medicines to clear a lost pregnancy, when can I conceive?