Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr.dengu hadunoth garbani Amma knkta eka daruwata balapanwada

අසන ලද්දේ: Da*** · වයස 22 · 343 views

පිළිතුර

දරුවාට වඩා මෙහි අවදානම ඇත්තේ මවටයි. තද උණ නිසා මුල් කාලයේ ගබ්සාවන් සිදුවීමට සුළු අවදානමක් තිබෙනව.