ඥාති විවාහයකදී දෙන්නාගේ ලේ වර්ගය එකම නම් බබාට ප්‍රශ්නයක්ද?
Cousins with the same blood group — a problem for the baby?
doctor mge babata sati 10 tama.mge le wargayat husband ge le wargayat B positive.. eya mge ammage aiyage putha.meka ape babata prashnayk weyda..
රුධිර වර්ගය සමාන වීම ගැටළුවක් වෙන්නේ නැහැ. පවුලේ යම් කිසි සැඟවුන ජානමය රෝග තත්වයක් තිබුනහොත් එය දරුවාට ඇතිවීමේ අවදානමක් තිබෙන නමුත් එවැනි තත්ව එතරම් සුලබ නැති නිසා කලබල විය යුතු නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?