Skip to main content
ප්‍රශ්නය

Norethisterone නැවැත්තුවාම කී දිනකින් ඔසප් වෙනවද?

How soon do periods come after stopping norethisterone?

Dr norethisterone bp 5mg tablet eka bila nawaththapuwama menses hedenawa kiwa dr mata dena ganna one tablet eka bona eka nawatha next day menses hedenawada neththam dina gananak pahuwela hedenawada? Ehema dina pahu noweinam hethuwa mokak viya hekida newatha ma vog lagata ya yuthuda

අසන ලද්දේ: Sa*** · වයස 26

ඔබේ ගැටළුව පැහැදිලි නැහැ. වෛද්‍ය වරය මෙම ඖෂධය නිර්දේශ කිරීමට හේතුව අනුවයි නැවත වෛද්‍යවරයා හමුවිය යුතුදැයි තීරණය කල යුතු වෙන්නේ. Norethisterone වල අඩංගු වෙන්නේ progesterone හෝමෝනය. මෙය ලබා ගන්නා කාලය තුල ඔසප් වීම සිදු වෙන්නේ නැහැ. ඖෂධය නතර කර දින කිහිපයක් ඇතුලත රුධිර වහනයක් විය හැකියි.