Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr...babek kyl danagena masa 3k wenakan lingika eka weewa nisa abotion wenwada?ehema ek wenna hoda nadda

අසන ලද්දේ: Ud*** · වයස 26 · 427 views

පිළිතුර

නැහැ. ලිංගික එක්වීම සහ මුල් මාස තුන තුල සිදුවන ගබ්සා අතර සම්බන්ධයක් නැහැ