Skip to main content
ප්‍රශ්නය

නෙගටිව් ලේ වර්ගය බබාට ප්‍රශ්නයක් වෙයිද?

Is a negative blood group a problem for the baby?

Dr mage blood group eka B- husband positive eka baby ta prashnayak weida

අසන ලද්දේ: Di*** · වයස 28

දරුවාගේ රුධිර ගණය + වුවහොත් පමණක් සුළු අවදානමක් තිබෙනව. ගැබ් ගත් පසු විශේෂඥ වෛද්‍ය සායනයකට සහභාගිවී පරීක්ෂා කරවා ගන්න. මේ අවදානම රුධිර පරීක්ෂණ මගින් කලින් අනුමාන කල හැකියි. එවිට අවශ්‍ය පරිදි පරීක්ෂා කර දරුවාට හානියක් වීම වලක්වා ගැනීමට හැකියාව තිබෙනව.