Skip to main content
ප්‍රශ්නය

බබා දඟලන එක දැනෙන්නේ කවදා ඉඳන්ද? කෙනාගෙන් කෙනාට වෙනස්ද?

When do baby movements start, and does it vary?

ma sathi 15ka gebiniyak..mata denaganna oona baba dagalanna patanganne mona kaleda kiyla.eka ekinekata wenas wenawada.mage babage degaleemak denennethi nisa doctor kenekta pennannonada

අසන ලද්දේ: Sh*** · වයස 24

දරුවා මුල සිටම චලනය වෙනව. මෙය
මවට දැනෙන්නේ සාමාන්‍යයෙන් සති 16කට පමණ පසුව. නමුත් පලමු දරුවා බලා
පොරොත්තු වන මවකට චලන දැනීමට සති 20ක් පමණ ගත වෙන්න පුළුවන්. මුලින් කල ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් සති 20ක් වන විට නැවත වෛද්‍ය වරයෙකු හමුවීම ප්‍රමාණවත්