දිපෝ එන්නත නිසා ඔසප් වීම අක්‍රමවත් වෙන්නේ ඇයි?
Why do periods become irregular after the Depo injection?
palamu daruwa labi dan masa 10i masika osapvima akkrmawathya masa dekakata asanna kalayak osapvima sidunowe inpasuwa ekadigata rudirawahanaya sthi2kata wada pawathi nathinam wara thun hathra wathawak ekadigata osapvima siduwe upath palakayak lesa dipo bawith karai daruwa labi palamu masaye sita daruwa siseriyan sathkamakin bihiviya
Daruwa labimata pera osap vima dina28ta warak siduwiya dan mese wanne ai
Depoprovera නික්ෂේපනය ලබා ගන්නා විට සමහර කාන්තාවන් මෙලෙස අක්‍රමවත් රුධිර වහනයක් සිදුවෙනව. මෙය කරදරකාරී නම් ඖෂධ මගින් පාලනය කරන්න පුළුනවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
බබා ලැබී මාසයකින් ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a month after giving birth?
Diane 35 පෙති ගන්නකොට ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant while taking Diane 35?
LRT සැත්කමෙන් පස්සෙත් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy still happen after tubal ligation?
උපත් පාලන පෙති ගන්න කෙනෙකුට සරු කාලයක් තියෙනවද?Is there a fertile period while taking contraceptive pills?