පැලෝපීය නාලයේ ගැබක් පිපිරුණාම ආයෙත් දරුවෙක් ලැබෙයිද?
Can you have a baby after a ruptured tubal pregnancy?
Dear sir
Mage palopiya nalaye kalalaya hadila pupurala kiyala operation karanawa aye babek labenna aka gataluwakda
නැහැ. එක් පැලෝපීය නාලයක් සාමාන්ය ලෙස පවතී නම් නැවත ගැබ් ගැනීමට ඉන් හැකියාව ලැබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?