ගර්භණී මුල් කාලයේ යටි බඩ රිදෙන එක සාමාන්යද?
Is lower belly pain normal in early pregnancy?
Dr ma pregnant wela 5 weeks.samahara dinawalata reta yatibade wedanawak enawa meya samanya deyakda.danma scan 1k kala yuthuda? tama pregnancy symptoms mokut ne.eya samanya tatwayakda?
තද වේදනාවක් තිබේනම් දැන්ම ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීම සුදුසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?