බබා ගොඩක් දඟලන එක සාමාන්යද?
Is it normal for the baby to move a great deal?
Doctor Mata dan sathi 29.baba godak dagalanawa danenawa doctor.bada nikan gassenawa wage.eth doctor Mage bada loku na ne godak a ai doctor.eya dagalanakota Mata welawakata nidagannath be rata amarui meka samnya deyakda
මෙය සාමාන්ය තත්වයක්. ස්කෑන් පරීක්ෂණ වලදී දරුවාගේ වර්ධනය සාමාන්ය නම් බිය විය යුතු නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?