Skip to main content
ප්‍රශ්නය

වයස 35 පැනලා පළමු දරුවා ලැබීමේ අවදානම මොකක්ද?

Are there risks in a first pregnancy after 35?

Sir, wayasa 36 weddi palamu daruwa pilisida ganima nisa gatalu athi wenna puluwanda?

අසන ලද්දේ: Sa*** · වයස 35

සමහර ගැටළු ඇතිවීමේ අවදානම වයස 35ට අඩු මව්වරුන්ට වඩා වැඩියි. නමුත් බහුතරයකට සංකූලතා ඇතිවෙන්නේ නැහැ. ගැබ් ගත් වහාම ප්‍රසව හා නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.