Skip to main content
ප්‍රශ්නය

බොහෝ කාලයක් බලාගෙන හිටියත් දරුවෙක් නොලැබෙන්නේ ඇයි?

No child even after many years — what could be the reason?

Dr. Mama merry karala aurudu 8k thawamath daruwekuta hitiye naha

අසන ලද්දේ: Ja*** · වයස 27

මෙයට හේතු සොයා බැලීමට වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය වෙනව. ඒ අනුව සුදුසු ප්‍රතිකාර ක්‍රමයකට යොමුවෙන්න.