නම: Pa*** | වයස: 28
ගැටළුව

Doctor.. mama garbani kanthavak..dan babata sathi 27k venava..OGTT test eke first hour eke blood suger 191 saha second hour eke 124 k vidiyata sandahan una.. mata VOG doctor ahara palanayak sidu karanna kiyala kiuwa.. mama e vidiyata ahara gannava.. mata danaganeemata avashya dina deka thunakata eka vathavak ho tea ekak (seeni sahithava) panaya kireema ahithakarada? Emagin daru gebata haniyak viya hekida..?

පිළිතුර


ආහාර පාලනයෙන් පසුව ඔබගේ රුධිර සීනි මට්ටම පරීක්ෂා කර බැලිය යුතුයි. එසේ බැලීමෙන් පසු සීනි මට්ටම සාමාන්‍ය නම් මෙහි ගැටළුවක් නැහැ. නමුත් රුධිර සීනි මට්ටම වැඩි නම් සීනි සහිත බීම වර්ග ගැනීම අහිතකරයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)