Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr.mama mary karala 6yerar.babek balaporothtuwen enne.iui kipawathawak kala,lap-copy kala.mata ivf ekak karana ekada hoda?akata mehe kawda hoda Dr.? mata mona widihata hari ekmanin babek one.dr.muna gahenna puluwan kohenda.mata report pennala advice ganna.dr.tretment karanna kamathi.mata karanna one de danaganna kamathi.

අසන ලද්දේ: DI*** · වයස 39 · 493 views

පිළිතුර

මේ ගැන උපදෙස් ලබා දීමට ඔබේ පරීක්ෂණ වාර්තා පරීක්ෂා කර බැලිය යුතුයි. අවශ්‍ය නම් කොළඹ ආසිරි සෙන්ට්‍රල් රෝහලේදී හෝ රාගම බ්‍රවුන්ස් රෝහලේදී මා හමුවිය හැකියි.