Skip to main content
ප්‍රශ්නය

වොෂ් එකකින් පස්සේ කොච්චර කල් ගියාම ගැබ් ගන්න පුළුවන්ද?

How long after a D&C can you try for a baby again?

DR WOSH KIREEMAKIN PASUWA NEWATHA DARUWEKU BALAPOROTHTHU WIYA HEKKE KOPAMANA KALAKATA PASUDA

අසන ලද්දේ: RA*** · වයස 27

ඔබට නැවත ඔසප් වීමෙන් පසු ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි.