බර වැඩි වුණාට පස්සේ ඔසප් වීම නැති වෙන්නේ ඇයි?
Why do periods stop after putting on weight?
Man wadiwiyata path una dina indala mage periods time ekata une na.man doctor kenek langata giyama mata dine 35 kiyala tablet ekak bonna kiwwa.man eka awrudu 2k beela marry karanakota stop kala.marry karala 14days walin man pregnet una.dan mage duwage age 2and half years.mage weight eka wadi una.dan man 75kg.maasa 3kin periods une na.doctor kenek langata giyama bara aduwenna kiyala tablt dunna.apita thawa babek ona.api try karanawa.but wadak une na thaama.periods wennet na.
ඔබේ බර සහ හෝමෝන ක්‍රියාකාරීත්වය මෙයට හේතු වෙනව. ව්‍යායාම සහ ආහාර පාලනය මගින් බර අඩුකර ගන්න. සමහරවිට ඩිම්බ කෝෂවලින් ඩිම්බ පිටවීම උත්තේජනය කිරීමට ඖෂධ අවශ්‍ය විය හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාස ගණනක් ඔසප් නොවී පරීක්ෂණය නෙගටිව් නම් හේතුව මොකක්ද?No period for months but a negative test: what is the cause?
මහත් වුණාට පස්සේ ඔසප් වීම හැදුනේ නැත්තේ ඇයි?Why has the period stopped after putting on weight?
මාසෙට දෙපාරක් ඔසප් වීම සාමාන්‍යද?Is it normal to get a period twice a month?
Myofol D පෙති නිසා ඔසප් වීම නතර වෙනවද?Can Myofol D tablets stop my periods?