හැම මාසෙම ඔසප් වීම පමා වෙන්නේ ඇයි?
Why is the period late every month?
Dr.man marry karala 3 year wenawa tamat babala naha hama masema menses hadenne dina 15 k pahu wela ekata hetuwa danaganna puluwanda doctor
ඔසප්වීම සෑම කාන්තාවට දින 28න් සිදු වෙන්නේ නැහැ. මෙය දින 21-45 අතර වෙනස් විය හැකියි. වසර තුනක් දරු පිළිසිඳ ගැනීම ප්‍රමාදවී ඇති නිසා එයට හේතු සොයා බැලීමට පරීක්ෂණය අවශ්‍යයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?