මුල් මාසවල බඩේ පිටතින් සියුම් වේදනාවක් දැනෙන එක සාමාන්යද?
Is a faint pain on the outside of the belly normal in pregnancy?
Dr.man pregnet dan sathi 11i.sathi 8di scan kala dr.kiuwa baba hodin innawa kisima gataluwak nathi bawa.mata udasana apahasuthawak ho wamanaya adi kisiwak na.samanya paridi gedara dore wada katayuthu sidukarami.dr.mage bada athulathin nowa pitathin men siyum wedanawak danenawa.eth eka diguwelawak thibenne na.samahara dinayandi ehema danenne na.meya samanya thatwayakda?dr.kenek hamuwiya yuthuda?esewanne Ay.?
මෙය සාමාන්ය තත්වයක්. ස්කෑන් පරීක්ෂණය සාමාන්ය නිසා නැවත සති 13දී පමණ පරීක්ෂා කර බැලීම ප්රමාණවත්
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?