මුල් මාසවල බඩේ පිටතින් සියුම් වේදනාවක් දැනෙන එක සාමාන්‍යද?
Is a faint pain on the outside of the belly normal in pregnancy?
Dr.man pregnet dan sathi 11i.sathi 8di scan kala dr.kiuwa baba hodin innawa kisima gataluwak nathi bawa.mata udasana apahasuthawak ho wamanaya adi kisiwak na.samanya paridi gedara dore wada katayuthu sidukarami.dr.mage bada athulathin nowa pitathin men siyum wedanawak danenawa.eth eka diguwelawak thibenne na.samahara dinayandi ehema danenne na.meya samanya thatwayakda?dr.kenek hamuwiya yuthuda?esewanne Ay.?
මෙය සාමාන්‍ය තත්වයක්. ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නිසා නැවත සති 13දී පමණ පරීක්ෂා කර බැලීම ප්‍රමාණවත්
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
යෝනිය ළඟ ශුක්‍රාණු තැවරිලා ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Semen touched near the vagina and my period is late: what now?
අනාරක්ෂිත එක්වීමකින් පසු ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Period late after unprotected sex: what should I do?
අක්‍රමවත් ඔසප් වීම පරක්කු වී පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගෙනද?Late period, irregular cycles, negative test: am I pregnant?
ගැබ් ගත්තම පියයුරු තද වෙනවද? පරීක්ෂාව කරන්නේ කවදද?Do breasts get tender in pregnancy, and when should I test?